෴කවිකාර සුළග෴ -Kawikara sulaga
"කවිකාර සුළගට අසුවී ගසාගෙන යන කවිකාරයාගේ ආදරණීය කවි පද වැල්... Walking away from you...
Pages
Home
"ඔබ එදානම් සද වගේමයි...
Tuesday, March 11, 2014
මතක අළු...
"නුඹ ගැන ලියන්නට තව
සිගරට් එකක් මට ඇති
පිච්චෙන අළු තුලත්
ජීවිතේ තවම ඇති
හොයනවද නුඹත් එය
මං ගාව රැදිල ඇති...."
හැමදාම මං ගාව
පිච්චි පිච්චී ඇතී
බලනු විත් මා ලගට
අළු බදුනෙ එය ඇතී...."
- ක වි කා ර යා -
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment