Tuesday, March 11, 2014

"මගෙ සදට....




"නෙතු අතර තනිවෙන්න
සුදු මුහුණ සිප ගන්න
හාදුවැහි වස්සන්න
හෙමි හෙමින් ලංවෙන්න...

හෙමින් විත් ලගට කර
මුදු දෙතොල සිපගන්න
තව වරක් මා ලගට
තුරුළු වී ලග ඉන්න...

ඔය සොදුරු ඇස් අතර
ආදරේ හංගන්න
කවිකාරකම් අතර
මගෙ හිතට ලංවෙන්න....
 
- ක වි කා ර යා -

No comments:

Post a Comment