Friday, March 21, 2014

"දවසක් හොරෙන් ඇවිදින්...



"දවසක් හොරෙන් ඇවිදින්
 ලග ඉන්න තුරුලට වෙලා
 සද නැගෙන මැදියම් රෑ
 තරු බලමු උකුළට වෙලා...

 සිපගද්දි ඔය නුවන්
 මැවෙයි රූ රටා අහස පුරා
 නුඹ ඉන්න මොහොතෙදි පවා
 සුන්දරයි ගෙවෙන රෑ පුරා...

 හැමදාම ලගට විත් ඔයා
 ඉන්න මට තුරුළු වී සදා
 නැගෙන හසරැල් පවා
 වටී මුතුකැට සේ සදා..."

 - ස ජි ත්  ම දු රං ග -

No comments:

Post a Comment