"හැමදාම වගේ මගෙ හිතට ඇවිදින්
හෙමින් හෙමින් එහා මෙහා ගිහිල්ලා
එකින් එක මතක අවුස්සා
එක පොදියට ගිනි තබන නුඹ
අදත් ඇවිත් ගිනි තියල ගිහින්....
ඇවිලිලා ඇවිලිලා ගිහින්
මගෙ හොදම මතක පොදි
නිවන්නට කියා සිතා
හෙළුවත් සීතලම කදුළු වැහි
නිවුන නෑ නුබේ ගින්දර...."
හෙමින් හෙමින් එහා මෙහා ගිහිල්ලා
එකින් එක මතක අවුස්සා
එක පොදියට ගිනි තබන නුඹ
අදත් ඇවිත් ගිනි තියල ගිහින්....
ඇවිලිලා ඇවිලිලා ගිහින්
මගෙ හොදම මතක පොදි
නිවන්නට කියා සිතා
හෙළුවත් සීතලම කදුළු වැහි
නිවුන නෑ නුබේ ගින්දර...."
No comments:
Post a Comment