"කවිකාර සුළගට අසුවී ගසාගෙන යන කවිකාරයාගේ ආදරණීය කවි පද වැල්... Walking away from you...
Tuesday, March 11, 2014
"අතරමං වෙලා....
"අතරමං වෙලා වළාකුළු අතරෙ
සොයමින් නුඹ එහි පීරමින්
අල්ලගෙන මුදු සුළං රැල්ලක්
ඇසුවා කෝ කොහිද නුඹ කියා...
මිදී මගෙ දෑතින් ඈතට ගොසින්
කිව්වා නුඹ ගැන තොරතුරක්
නොකියාම බිදක් ලතවී
රහසින් මට ටිකක් ලංවී...
ඉර බහින හැන්දෑවක අඩක්
බලන්න වෙරළට ගොසින් ටිකක්
බලාගෙන මුහුදු රල දෙස හුගක්
ඇය ඉන්නවා අන්න යට ගහක්... "
- ක වි කා ර යා -
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment