"උඹ මගේ ජීවිතේ කොටසක්
වෙලා ඉවරයි...
පිච්චෙලා අළුවෙලා යන
ජීවිතේ ගැන කියල දුන්නු
උබට මං ගොඩාක්
ආදරෙයි බන්...
ලෝකයා කොච්ච්රක්
උඹට බැන්නත් මන්
දන්නවා උඹ වැරදි නෑ...
දාහක් ඇවිලෙන ගින්දර
මැද්දෙ උඹ තරම් මාව
නිවපු කෙනෙක් නැති තරම්..
ඒ ගිදරෙන් පිච්චෙනවට වඩා
උබෙන් පිච්චෙන එක
දාහක් සැපයි මට...."
වෙලා ඉවරයි...
පිච්චෙලා අළුවෙලා යන
ජීවිතේ ගැන කියල දුන්නු
උබට මං ගොඩාක්
ආදරෙයි බන්...
ලෝකයා කොච්ච්රක්
උඹට බැන්නත් මන්
දන්නවා උඹ වැරදි නෑ...
දාහක් ඇවිලෙන ගින්දර
මැද්දෙ උඹ තරම් මාව
නිවපු කෙනෙක් නැති තරම්..
ඒ ගිදරෙන් පිච්චෙනවට වඩා
උබෙන් පිච්චෙන එක
දාහක් සැපයි මට...."
-ස ජී-
No comments:
Post a Comment