"වැහි කදුළු මුසු කරන්
පෙම් පාට සද ඇවිත්
පෙර මතක ගොනු අරන්
මගෙ හිතට නුඹ ඇවිත්
අතීතෙට අඩ ගසන
ඇහි පියන් බොද කරන්
පාට මීදුම් කදුළු කැට වැටේ
වසාගෙන නෙතු පියන්....
වහින වැස්සක උනත් මිහිර ඇත
හෙමි හෙමින් තෙමුනාම
හෙන හඩින් ගුගුරමින් අසනි වැසි
වැටුනාම.....
නුබත් නැති රෑ සද ගොසින් වැසුනාම
මටත් කුමටද ඉතින් වැහි කදුළු
වැටුනාම..."
-ස ජී-
පෙම් පාට සද ඇවිත්
පෙර මතක ගොනු අරන්
මගෙ හිතට නුඹ ඇවිත්
අතීතෙට අඩ ගසන
ඇහි පියන් බොද කරන්
පාට මීදුම් කදුළු කැට වැටේ
වසාගෙන නෙතු පියන්....
වහින වැස්සක උනත් මිහිර ඇත
හෙමි හෙමින් තෙමුනාම
හෙන හඩින් ගුගුරමින් අසනි වැසි
වැටුනාම.....
නුබත් නැති රෑ සද ගොසින් වැසුනාම
මටත් කුමටද ඉතින් වැහි කදුළු
වැටුනාම..."
-ස ජී-