Saturday, July 26, 2014

"නුඹේ ආදර තිලිණය...

"අනේ මන්දා මමත් නුඹ හට
 හිතක් නොහිතා දෙපාරක්
 පෙම් කරානොවැ වතාවක්

 තවත් බැහැනොවැ 
 විදින්නට සිත පුරා කදුලක්
 නෙතින් ගලනා උණුහුමින්..

විටෙක නුහුරට දැනෙන හැගුමක්
ආදරෙන් හුන් වෙලාවක්
නැගෙන විටකදි මතකයක්...

 යලිත් නුඹ මා මුණගැහුනොතින්
 පෙර එදා උන් ගං තෙරක්
 සොයා යන්නෙමි ආයෙමත් මං
 තියා කදුළට නිමාවක්.."